News Line| Off Air
Generic placeholder image

Feb
25

තිසුරිගෙන් අම්මාට ආදරණීය සුබ පැතුමක්

689 Views


තිසුරිගෙන් අම්මාට ආදරණීය සුබ පැතුමක්

ප්‍රවීණ කලා ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලිගේ කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් ඇගේ දියණීය රංගන ශිල්පිනී තිසුරි යුවනිකා විසින් ආදරණීය සුබ පැතුමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඒ ඡායාරූප කිහිපයක්ද සමගින්.

සටහන හා ඡායාරූප පහතින් බලන්න


News Articles
Latest Videos
Most Popular Post