News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
26

ශෙහානිගේ Birthday Shoot එක

519 Views


ශෙහානිගේ Birthday Shoot එක

ශෙහානි කහඳවල කියන්නේ නව පරපුරේ සිටින තරුණයන්ගේ සිත් දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්, ගායිකාවක්, වගේම නර්තන ශිල්පිනියක්.

ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේ ද සක්‍රීය චරිතයක්.

පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් අපූරු ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් ඇය අමතක කර තිබුණේ නෑ.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post