News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
28

හංස ජෝඩුවක් වැනි මාධවී – කසුන්

564 Views


හංස ජෝඩුවක් වැනි මාධවී – කසුන්

ජැක්සන් ඇන්තනී මහතාගේ වැඩිමහල් දියණිය වන මාධවී වත්සලා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක්.

ඇයගේ පෙම්වතා වන්නේ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලයි.

මේ දෙදෙනා පසුගිය දා උත්සවයක් සඳහා සහභාගී ‌වී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඔවුන් දෙපළ හංස ජෝඩුවක් ලෙස සැරසී සිටියා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post