News Line| Off Air
Generic placeholder image

Feb
29

චමත්කාගේ වෙනස්ම ආකාරයේ Birthday Shoot එක

462 Views


චමත්කාගේ වෙනස්ම ආකාරයේ Birthday Shoot එක

චමත්කා ලක්මිණි කියන්නේ සරාගී ලොව කැළඹූ රංගන ශිල්පිනියක්.

ඇය සිනමාවේ ඕනෑම චරිතයක් අභියෝගයක් ලෙස බාරගෙන සාර්ථකව නිම කරන කෙනෙක්.

පසුගිය දා ඇයගේ Birthday එක වෙනුවෙන් සුන්දර ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය ගත් ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post