News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
1

අභිෂේකාගෙන් දූ fairyට අපූරු තෑග්ගක්

661 Views


අභිෂේකාගෙන් දූ fairyට අපූරු තෑග්ගක්

අභිෂේකා විමලවීර නව පරපුරේ ගායන ශිල්පීන් අතර ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින ගායිකාවක්.

පසුගිය දිනක ඇයගේ දියණිය වන ෆේරිගේ උපන්දිනය යෙදී තිබුණා.

එහිදී ඇය දියණියට අපූරු තෑග්ගක් දීලා.

ඒ ෆේරිගෙ යාළුවෝ එකතු කරගෙන අභිෂේකා විනෝද වෙන්න ලස්සන තැනකට ගිහිල්ලා.

එහිදී ගත් ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post