News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
1

කස්තුරිගේ අලුත්ම Photoshoot එක

638 Views


කස්තුරිගේ අලුත්ම Photoshoot එක

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන කස්තුරි ජයවර්ධන රංගනයට වගේම නිරූපණයටත් දක්ෂ කෙනෙක්.

පසුගිය දා ඇය ආදරවන්තයින්ගේ මාසය වෙනුවෙන් සුන්දර ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා.

එම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post