News Line| Off Air
Generic placeholder image

Mar
2

අංජලී – තරිඳුගේ විවාහ සංවත්සරය

662 Views


අංජලී – තරිඳුගේ විවාහ සංවත්සරය

සිනමාවේත් පුංචි තිරයේත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි අංජලී ලියනගේ කියන්නේ.

අංජලී සහ ඇයගේ සැමියා වන තරිඳු පෙරේරා බොහොම සතුටින් සහ ආදරයෙන් ඉන්න යුවලක්.

එම දෙපළ පසුගිය දවසක ඔවුන්ගේ විවාහ සංවත්සරය සඳහා සුන්දර ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post