News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
5

චන්දිමාල් – ඉසිකාගේ Gender Reveal Party එක

569 Views


චන්දිමාල් – ඉසිකාගේ Gender Reveal Party එක

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට නැතුවම බැරි ක්‍රීඩකයෙක් තමයි දිනේෂ් චන්දිමාල් කියන්නේ.

චන්දිමාල්ගේ ආදරණීය බිරිඳ වන ඉසිකා සමඟ ඔවුන් දෙදෙනාගේ කැදැල්ල හැඩ කරන්නට පැමිණෙන පුංචි අමුත්තා ගැන දැනගන්න Gender Reveal Party එකක් පැවැත්වුවා. එයට කලා තරු සහ ක්‍රිකට් තරු රැසක් සහභාගී වී තිබුණා.

ඔවුන්ගේ Gender Reveal සාදයේ ආදරණීය ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post