News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
7

ඉන්දියානු යුවතියක් වැනි ඉෂංකා

639 Views


ඉන්දියානු යුවතියක් වැනි ඉෂංකා

ඉන්දියානු සිනමා නිලියක් වගේ ලස්සන ලංකාවේ රංගන ශිල්පිනියක් තමයි ඉෂංකා අබේසේකර කියන්නේ.

ඉෂංකා ලංකාවේ මෙන්ම ඉන්දියාවේ සිනමාවේ ද රංගනයෙන් දායක වන කලා තරුවක්.

ඇය නිතරම සමාජ මාධ්‍යයේ ඇයගේ විවිධාකාර ඡායාරූප පල කරන බැවින් සමාජ මාධ්‍යයේ නිතර කතාබහට ලක් වෙනවා.

මෑතකදී ඇය සුරූපී ඉන්දියානු යුවතියක් ලෙස හැඩ ගැන්වී තිබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post