News Line| Off Air
Generic placeholder image

Mar
11

විනූගේ උපන්දිනයට කසුන්ගෙන් Surprise එකක්

448 Views


විනූගේ උපන්දිනයට කසුන්ගෙන් Surprise එකක්

විනූ සිරිවර්ධන කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය මෙන්ම අති දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇය සමාජ මාධ්‍යයේ ද ඉතාමත් ජනප්‍රිය චරිතයක්.

විනූගේ ආදරණීය සැමියා වන කසුන් විනූගේ උපන්දිනය වෙනුවෙන් අපූරු Surprise එකක් සංවිධානය කරලා තිබුණා.

මෙහිදී ගත් ඡායාරූප කිහිපයක් විනූ සමාජ මාධ්‍යවල පල කර තිබුණා.

එම ඡායාරූප පහළින්,


News Articles
Latest Videos
Most Popular Post