News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
11

සුන්දර සාරි විලාසිතාවකින් හැඩ වූ නිලන්ති

684 Views


සුන්දර සාරි විලාසිතාවකින් හැඩ වූ නිලන්ති

නිලන්ති ඩයස් කියන්නේ සිංහල සිනමාවට නැතිවම බැරි රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නර්තනයට ද ඉතාමත් දක්ෂ කෙනෙක්.

අදත් එදා වගේම සුන්දරත්වයෙන් කිසිම අඩුවක් නැති ශිල්පිනියක්.

ඇය පසුගිය දවසක විජය කුමාරතුංගයන්ගේ වසර 36 ක අනුස්මරණයට ජීවමාන කළ ප්‍රසංගය සඳහා ඉතාමත් අලංකාර ලෙස සාරියකින් සැරසී තිබුණා.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට එහිදී ගත් ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post