News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
13

රුවංගිගෙන් තවත් Photoshoot එකක්

774 Views


රුවංගිගෙන් තවත් Photoshoot එකක්

රුවංගි රත්නායක කියන්නේ රිදී තිරයටත් පුංචි තිරයටත් නැතුවම බැරි රංගන ශිල්පිනියක්.

ඇය උතුම් මව් පදවිය ලබන්නට සිටින බව පසුගිය දවසක සියත 24 තුළින් ලිපියක් පළ කෙරුණා.

ඒ වෙනුවෙන් ඇය සැමියා සමඟ තවත් ලස්සන ඡායාරූප එකතුවක් කරලා තිබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post