News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
14

”අද විතරක් නෙමෙයි, හැමදාම ඔයා ඔයාව සමරන්න”

495 Views


”අද විතරක් නෙමෙයි, හැමදාම ඔයා ඔයාව සමරන්න”

කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. එම පවුලේ බාල දියණිය තමයි ශනුද්‍රි ප්‍රියසාද්.

බොහෝ දෙනා ආදරය කරන ඇය දක්ෂ රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා.

ලෝක කාන්තා දිනයේදී ශනුද්‍රි ඇයගේ සමාජ මාධ්‍යවල සුන්දර ඡායාරූප පෙළක් සමඟ කෙටි පණිවිඩයක් පළ කර තිබුණා.

පහත දැක්වෙන්නේ ඇය පළ කර තිබුණු ඡායාරූප සහ පණිවිඩයයි.


News Articles
Latest Videos
Most Popular Post