News Line| Off Air
Generic placeholder image

Mar
14

රොෂාන් – කුෂ්ලානිගේ ආදරයට අවුරුදු 21 ක්

612 Views


රොෂාන් – කුෂ්ලානිගේ ආදරයට අවුරුදු 21 ක්

රොෂාන් රණවන කියන්නේ මෙරට සිනමාවේ සිටින ජනප්‍රිය මෙන්ම කඩවසම් නළුවෙක්.

නිරූපණ ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඔහු මේ වන විට සිනමාවේ සිහින කුමරා බවට පත්වුණා.

රොෂාන් සහ ඔහුගේ බිරිද වන කුෂ්ලානිගේ ආදර කතාවට මේ වන විට අවුරුදු 21 ක්.

එහිදී ඔවුන්ගේ ආදරයේ පැරණි මතකයන් සමඟ කුෂ්ලානි වෙනුවෙන් පුංචි සටහනක් තම මුහුණු පොතෙහි දැමීමටත් අමතක කළේ නෑ.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post