News Line| Off Air
Generic placeholder image

Mar
15

අංජලීගේ ආදරණීයම Photoshoot එක

540 Views


අංජලීගේ ආදරණීයම Photoshoot එක

කලා ක්ෂේත්‍ර යේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි අංජලී ලියනගේ කියන්නේ.

එම දෙපළ පසුගිය දවසක ඔවුන්ගේ විවාහ සංවත්සරය සඳහා උඩරට මනාළ යුවලක් ලෙස සැරසී සුන්දර ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා.

එවැනි තවත් ලස්සන දමිළ ලෙස හැඩවී ගත් ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post