News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
15

සචිනිගේ සුරූපී ඡායාරූ පෙළ

628 Views


සචිනිගේ සුරූපී ඡායාරූ පෙළ

සචිනි අයේන්දා කියන්නේ හැමදාමත් වගේ දවසින් දවස විලාසිතා මවන සුරූපී රංගන ශිල්පිනියක්.

දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රිය චරිතයක්.

මේ වන විට ඉන්දියාවේ සිටින ඇය සුරූපී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එහිදී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කරන්නත් ඇය අමතක කලේ නෑ.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post