News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
16

උපන්දිනය වෙනුවෙන් යොහානිගෙන් Photoshoot එකක්

585 Views


උපන්දිනය වෙනුවෙන් යොහානිගෙන් Photoshoot එකක්

යොහානි හෙට්ටිආරච්චි කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය මෙන්ම හුරතල් රංගන ශිල්පිනියක්.

ඇය සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්.

පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් ඇය අලංකාර සුරංගනාවියක් ලෙසින් හැඩවී ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූ සමාජ මාධ්‍යයට එක් කරන්නටත් ඇය අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post