News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
16

චුලක්ෂිගේ ජපන් සංචාරය

463 Views


චුලක්ෂිගේ ජපන් සංචාරය

චුලක්ෂි රණතුංග කියන්නේ සරාගී පෙනුමක් ඇති න‍ිළියක්. ඒ වගේම ඇය නිරූපණ ශිල්පිනියක් ලෙස ද කටයුතු කරනවා.

ඇය සමාජ මාධ්‍යවල සක්‍රීය චරිතයක් මෙන්ම ඇය ගැන නිතර බොහෝ දෙනෙක් කතා බහට ලක් වෙනවා.

ඒ ඇය නිතර සමාජ මාධ්‍ය තුළ පල කරන සරාගී ඡායාරූප නිසායි.

චුලක්ෂි මේ දිනවල ජපානයේ සංචාරයක නිරත වී සිටිනවා. එහිදී ගත් ඡායාරූප පෙලක් අප නෙත ගැටුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post