News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
18

නෙත්මිගේ මවගෙන් උපන්දිනයට Photoshoot එකක්

679 Views


නෙත්මිගේ මවගෙන් උපන්දිනයට Photoshoot එකක්

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ගොඩක් හඳුනන රංගන ශිල්පිනියක්.

නෙත්මිගේ රංගනය වගේම ඇයගේ පවුලේ අය ගැනත් ඔබ කවුරුත් දැනගන්න කැමති ඇති නේ.

පසුගිය දා නෙත්මිගේ මව සිය උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ඇයගේ මව තම දියණියන් දෙදෙනා සමඟ උඩරට මනාලියන් ලෙස සැරසී ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.

එහිදී නෙත්මි සහ ඇයගේ නැගනිය ද ඡායාරූප ගැනීමට අමතක කළේ නෑ.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post