අකිල ධනුද්දරට පසුගිය දවසක් විශේෂ වුණා. ඒ ඔහුගේ උපන්දිනය වගේම ආදරණිය බිරිද එමී ඔහුට දීපූ තෑග්ග නිසා.
ඒ එමී නැවතත් පුතකුට උපත ලබා දුන්නා. අකිලට එදා සමරපු හොඳම සහ අමතක නොවන උපන්දිනය වෙන්න ඇති.
ඔහු ඒ විශේෂ දවස මෙලෙස සමරා තිබුණා.
එහි ඡායාරූප ඔහු සමාජ මාධ්‍යයට එක් කරන්නටත් අමතක කළේ නෑ.
ඡායාරූප පහතින් බලන්න.