News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
19

දිනක්ෂිට සාරංග සහ චුන්ගාගෙන් Surprise එකක්

482 Views


දිනක්ෂිට සාරංග සහ චුන්ගාගෙන් Surprise එකක්

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපේ රටේ ජනප්‍රිය වගේම ආදරණීය කලා තරු යුවලක්.

මේ වන විට ඔවුන් දෙදෙනාගේ හුරතල් දියණිය චුන්ගාත් ජනප්‍රිය චරිතයක්.

ඊයේ දිනක්ෂිට විශේෂ දවසක්. ඒ ඇයගේ උපන්දිනයයි.

ඒ වෙනුවෙන් දිනක්ෂිට සාරංග සහ චුන්ගාගෙන් Surprise එකක් ලැබුණා.

එහිදී ඔවුන් තිදෙනා ආදරණීය ඡායාරූපගත කිරීමක් සිදුකර සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post