News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
20

දිල්කිගේ සුරූපී Photoshoot එක

495 Views


දිල්කිගේ සුරූපී Photoshoot එක

දිල්කි උරේශා කියන්නේ කෙටි කාලයකින් සංගීත ක්ෂේත්‍රයෙන් හිනි පෙත්තටම ගිය රසික රසිකාවියන්ගේ සිත් දිනාගත් සුරූපී ගායන ශිල්පිනියක්.

ඇයගේ “සත්තයි මට ඔබ වාගේ” ගීතය ඉතාමත් ජනප්‍රිය වූ ගීතයක්.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කර ඇති බව දුටුවා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post