News Line| Off Air
Generic placeholder image

Mar
20

“සරෝජා” දැන් Doctor කෙනෙක්

694 Views


“සරෝජා” දැන් Doctor කෙනෙක්

ශ්‍රී ලංකාවේ 2000 වසරේ තිරගත වූ “සරෝජා” සිංහල ළමා චිත්‍රපටිය ඔබ කවුරුත් ආසාවෙන් රස විඳින ලද චිත්‍රපටියක්.

ඇය රංගනයෙන් ජාත්‍යන්තර සම්මාන දෙකක් ලංකාවට ලබා දුන් චරිතයක්.

එම චිත්‍රපටියේ සිටි “සරෝජා” ළමා නිළිය එනම් නිත්‍යවානී කන්දසාමි මේ වන විට කළුතර ශීක්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍යවරියක් ලෙස කටයුතු කරනවා.

ඇයගේ එම සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post