News Line| Off Air
Generic placeholder image

Mar
21

මාධවී – කසුන්ගේ ආදරය

441 Views


මාධවී – කසුන්ගේ ආදරය

ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය මාධවී වත්සලා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් ඒ වගේම ගායිකාවක්.

ඇගේ පෙම්වතා වන්නේ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලයි.

මේ දෙදෙනා පසුගියදා අලංකාර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post