News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
23

නැවතත් යුග දිවියට පිවිසුණු කවින්ද්‍යා – බුද්ධික

1011 Views


නැවතත් යුග දිවියට පිවිසුණු කවින්ද්‍යා – බුද්ධික

කවින්ද්‍යා දුල්ෂානි කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නිවේදනයටත් නිරූපණ ශිල්පයටත් එක ලෙස දක්ෂයි.

කවින්ද්‍යා සහ බුද්ධික කියන්නේ සතුටින් සිටින ආදරණීය යුවලක්.

ඇය විවාහයෙන් පසු බුද්ධික සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි ජීවත් වෙනවා.

එහිදී උඩරට මනාළ යුවලක් ලෙස සැරසී කළ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post