News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
23

බලන්නකො මහේෂිගෙ ලස්සන

559 Views


බලන්නකො මහේෂිගෙ ලස්සන

මහේෂි මදුශංකා කියන්නේ පුංචි තිරයේත් සිනමාවේත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්.

මහේෂි කාලෙන් කාලෙට විවිධාකාර සාරි විලාසිතාවලින් හැඩවෙනවා

ඒ වගේ තවත් හැඩකාර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post