News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
25

උදාරි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

494 Views


උදාරි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

රිදී තිරයට නැතුවම බැරි ඇය නමින් උදාරි වර්ණකුලසූරියයි. ටෙලි නාට්‍ය ‍මෙන්ම චිත්‍රපට නිළියක් ‌ලෙස ඇය අතිශය ජනප්‍රියයි.

පසුගිය දිනක ඇය 36 වන උපන්දිනය සැමරුවා.

නමුත් මේ සැරේ උදාරි උපන්දිනය සමරලා තියෙන්නේ නම් තනියම.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post