News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
25

සචින්ගේ වෙනස්ම ආකාරයේ Birthday Shoot එක

501 Views


සචින්ගේ වෙනස්ම ආකාරයේ Birthday Shoot එක

සචින් කියන්නේ කුඩා කාලයේ සිට රංගනයෙන් දායක වන කලා තරුවක්.

ඔහු රංගනයට වගේම ගායනයටත් නිවේදනයටත් එක ලෙස දක්ෂ කෙනෙක්.

සචින්ගේ උපන්දිනය පසුගිය දවසක යෙදී තිබුණා.

උපන්දිනය සඳහා ඔහු විවිධාකාර ෆොටෝ ෂූට් කිහිපයක් කර තිබුණා. ඒවා සමාජ මාධ්‍යයේ දැමීමටත් ඔහු අමතක කළේ නෑ.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post