News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
26

කාලෙකට පස්සේ ඔසරියට හැඩවුණු දිනක්ෂි

592 Views


කාලෙකට පස්සේ ඔසරියට හැඩවුණු දිනක්ෂි

දිනක්ෂි කියන්නේ අපේ රටේ සිනමාවේ වගේම ටෙලි තිරයේ අතිදක්ෂ රංගන ශිල්පිනියක්.

ඒ වගේම ඇය පුංචි දියණියකගේ මවක්. දැන් දිනක්ෂි සාරංගට වැඩිය ජනප්‍රිය ඔවුන්ගේ දියණිය වන චුංගා.

දිනක්ෂි කාලෙන් කාලෙට විවිධාකාරයේ විලාසිතා වලින් හැඩවෙනවා.

මෙවර ඇය කාලෙකට පස්සේ ඔසරියකින් සැරසී තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post