News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
26

නිපුනිකා – ලහිරුගේ Photo Shoot එක

560 Views


නිපුනිකා – ලහිරුගේ Photo Shoot එක

නිපුනිකා දිසානායක කියන්නේ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වුණත් ඇය විවාහයෙන් පසු කලාවෙන් ටිකක් ඈත්වෙලයි ඉන්නේ.

ඇය හුරුබුහුටි පුංචි සිඟිතියකගේ මවක්.

නිපුනිකා, ලහිරු සහ පුංචි දියණිය බොහොම ආදරයෙන් සතුටින් සිටින පවුලක්.

ඇය සිය සැමියා වන ලහිරු සමඟ කළ ආදරණීය ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post