එමාෂා සෙනෙවිරත්න කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. ඒ ඇය සමාජ මාධ්‍යයට එක් කරන විවිධ ඡායාරූ නිසා.
පසුගිය දා ඇය සිය උපන්දිනය වෙනුවෙන් ලස්සන ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. එමාෂා නීල වර්ණ සුරංගනාවියක් වගේ.
ඒ සඳහා ඉහළ ප්‍රතිචාරත් හිමිව තිබුණා.
එම ඡායාරූප පහතින්,