News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
1

ජනප්‍රිය නිළි ශනුද්‍රිගෙන් අලුත්ම සාරි විලාසිතාවක්

637 Views


ජනප්‍රිය නිළි ශනුද්‍රිගෙන් අලුත්ම සාරි විලාසිතාවක්

ප්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප්‍රියසාද් වර්තමාන කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

රංගනයට වගේම ගායනය, නර්තනය හා නිරූපනයටත් ඇය දක්ෂයි.

ශනුද්‍රි සමාජ මාධ්‍යයේ ද ඉතාමත් ජනප්‍රිය කෙනෙක්. ඇය නිරන්තරයෙන් විවිධාකාරයේ ඡායාරූප සඳහා පෙනී සිටිනවා.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ එවැනි සුන්දර ඡායාරූප පෙළක් දක්නට ලැබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post