News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
1

සෙනාලිගේ නවතම සේයාරූ

662 Views


සෙනාලිගේ නවතම සේයාරූ

සෙනාලි ෆොන්සේකා කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

මාලනී ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියක් වන ඇය චිත්‍රපට ක්ෂේත්‍රයේ මෙන්ම ටෙලි තිරයේත් එක ලෙස ජනප්‍රියත්වය රදවාගෙන සිටින්නියක්.

පසුගිය දා ඇය අලුත් සාරි විලාසිතාවකින් ගත් ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post