News Line| Off Air
Generic placeholder image

Apr
2

තව තවත් ලස්සන වෙන ශලනි

455 Views


තව තවත් ලස්සන වෙන ශලනි

ශලනි තාරකා කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්.

සුන්දර ගවුම් විලාසිතාවකින් සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post