දමිත්‍රි කියන්නෙ රංගනයටත් නර්තනයටත් ඒ වගේම ගායනයටත් දක්ෂ කෙනෙක්.
ඇය පුංචි තිරයේ අහිංසකාවිය කිවුවොත් හරියටම හරි.
පසුගිය දවසක ඇගේ උපන්දිනය යෙදී තිබුණා.
ඒ වෙනුවෙන් ඇය රක්ත වර්ණයෙන් සැරසුණු සුන්දර දමිළ යුවතියක් ලෙස හැඩ ගැන්වී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.
ඡායාරූප පහතින්,