News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
3

සාරි විලාසිතාවෙන් හැඩ මවන පූජනී

587 Views


සාරි විලාසිතාවෙන් හැඩ මවන පූජනී

රංගන ශිල්පිනියක් වන පූජනී භාග්‍යා ගැන නම් නොදන්නා අයෙකු ‌නොමැති තරම්. ඇය කාගෙත් සිත් දිනා ගත් සුන්දර හැඩකාර යුවතියක්.

පූජනීගේ පෙම්වතා වන්නේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙකු වන ගයාන් ගුණවර්ධනයි. ඔහු ද කලා ලෝකයේ නොමද ප්‍රේක්ෂක ආදරය දිනා ගත් අයෙක්.

පූජනී පසුගිය දවසක උත්සවයක් සඳහා සාරියකින් හැඩවී තිබුණා.

එහිදී ගත් ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නටත් ඇය අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post