News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
5

මාෂිගේ සුන්දර සාරි විලාසිතාව

713 Views


මාෂිගේ සුන්දර සාරි විලාසිතාව

කලා ලොවේ දිදුලන තරු අතර පුබුදු චතුරංග හා මාෂි සිරිවර්ධන කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිිය තරු යුවළක්.

මාෂි ඇයටම අවේණික වූ රංගන ශෙලීයකින් ප්‍රේක්ෂක හදවත් ආකර්ශණය කරගත් රංගන ශිල්පිනියක්.

ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්.

පසුගිය දා ඇය සුන්දර සාරි විලාසිතාවකින් සැරසී සිටියා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post