News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
8

දිල්කිගෙන් සුන්දර Photoshoot එකක්

508 Views


දිල්කිගෙන් සුන්දර Photoshoot එකක්

දිල්කි උරේෂා කාගෙත් සිත් දිනාගත් ගායිකාවක්.

ඇය වඩාත් ජනප්‍රිය වුණේ “සත්තයි මට ඔබ වාගේ” ගීතයෙන්.

ඇය ළඟදී ගත් සුන්දර ඡායාරූප කිහිපයක් ඇය ඇගේ සමාජ මාධ්‍යවල පල කර තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post