News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
9

උමාලිගෙන් සුන්දර සාරි විලාසිතාවක්

734 Views


උමාලිගෙන් සුන්දර සාරි විලාසිතාවක්

උමාලි තිලකරත්න කියන්නේ කාගෙත් ආදරය දිනාගත් ක්ෂේත්‍රයේ සිටින චරිතාංග ආදරණීය රංගන ශිල්පිනියක්.

කාලයෙන් කාලයට ඇයගේ රංගනයට ඉහළ ජනප්‍රියත්වයක් හිමි වෙනවා.

සමාජ මාධ්‍යයේ නම් එතරම් ක්‍රියාකාරී නොවුනත් ඇය සාරි විලාසිතාවකින් සැරසුණු සුන්දර ඡායාරූප පෙළක් අපට දැක ගන්නට හැකි වුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post