News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
9

එයාලා පාස්කු ඉරිදා දවස ගතකරපු ආකාරය

639 Views


එයාලා පාස්කු ඉරිදා දවස ගතකරපු ආකාරය

නෙහාරා – මේනක කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය යුවලක්.

මේ දවස්වල මේ දෙදෙනා කතාබහට ලක් වෙන්නේ ඔවුන්ගේ පුංචි හුරතල් දෝණිලා දෙන්නා නිසයි.

දැන් නෙහාරා – මේනකට වඩා වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ චූටි දූලා දෙන්නාටයි.

පසුගිය දවසක කට්ටියම පාස්කු ඉරිදා දවස හරි අපූරුවට ගත කරලා තියෙනවා.

එහි දී ගත් ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් ඇය අමතක කරේ නෑ.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post