News Line| Off Air
Generic placeholder image

Apr
11

උපන්දිනය වෙනුවෙන් ෂෙරිල්ගෙන් Photoshoot එකක්

640 Views


උපන්දිනය වෙනුවෙන් ෂෙරිල්ගෙන් Photoshoot එකක්

ෂෙරිල් ඩෙකර් කියන්නේ හැමෝම ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක්.

ඒ වගේම ඇය රුවන් හෙට්ටිආරච්චිගේ ආදරණීය බිරිඳයි.

ඊයේ ෂෙරිල්ගෙ 35 වෙනි උපන්දිනය යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් ඇය ලස්සනම ලස්සන ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා.

එම ඡායාරූප ඇය සමාජ මාධ්‍යයේ පළ කිරීමටත් අමතක කළේ නෑ.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post