News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
12

සංගීත් – කස්තුරිගේ අලුත්ම Photoshoot එක

577 Views


සංගීත් – කස්තුරිගේ අලුත්ම Photoshoot එක

සංගීත් පභූ කියන්නේ මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ‌පැමිණ කෙටි කාලයකින් ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පියෙක්.

ඒ වගේම කස්තුරි ජයවර්ධන ද ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

මොවුන් දෙදෙනාට ඇති ප්‍රේක්ෂක ආදරය නිසාම සියළු දෙනා බලා සිටින්නේ මොවුන් දෙදෙනාගේ මංගල දිනය ගැන ඇගිලි ගනිමින්.

පසුගියදා මේ දෙදෙනාගේ අලුත්ම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම ඡායාරූප වල තවත් පුංචි යාළුවෙක් ඉන්නවා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post