News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
16

අවුරුද්දට නෙත්මිගෙන් Photoshoot එකක්

619 Views


අවුරුද්දට නෙත්මිගෙන් Photoshoot එකක්

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම වෙළද දැන්වීම් රැසකම දක්නට ලැබෙන චරිතයක්.

නෙත්මි සිංහල අවුරුද්ද වෙනුවෙන් ඉතාමත් ලස්සන ෆොටෝෂුට් එකක් කර තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post