News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
16

රොෂාන්, කුෂ්ලානි සහ මිනෙත්ගේ අලුත්ම ඡායාරූප පෙළ

578 Views


රොෂාන්, කුෂ්ලානි සහ මිනෙත්ගේ අලුත්ම ඡායාරූප පෙළ

රොෂාන් රණවන, සිනමාවට නැතුවම බැරි කෙනෙක් වන අතර ඔහුගේ ජනප්‍රියත්වයේ නම් කිසිම අඩුවක් නෑ.

නිරූපණ ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඔහු මේ වෙනකොට සිනමාවේ සිහින කුමරා බවට පත්වුණා.

රොෂාන් ඔහුගේ බිරිද කුෂ්ලානි සහ ඔවුන්ගේ පුත් මිනෙත් සමග මෑතකදී ඡායාරූපගත කිරීමක් කළා.

එහිදී සිදුකළ ඡායාරූ ඔහු සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post