News Line| Off Air
Generic placeholder image

Apr
17

අමන්දා – ඩයස්ගේ සුන්දර ඡායාරූ

547 Views


අමන්දා – ඩයස්ගේ සුන්දර ඡායාරූ

වෘත්තීයෙන් නිරූපිකාවක් වන අමන්දා නිරන්තරයෙන් විවිධාකාරයේ ඡායාරූප වලට පෙනී සිටිනවා.

බොහෝ අවස්ථාවල මනාලියක් ලෙස හැඩ වී තිබෙනවා.

නමුත් මෙවර ඇය නව විලාසිතාවකින් හැඩවී තිබුණා.

ඇගේ අත ගත් සැමියා වන ඩයස් සමඟ ඇය සිදු කළ සුන්දර ඡායාරූගත කිරීම පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post