News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
17

ඔසරියට එයාගෙ හැඩ බලන්නකො

766 Views


ඔසරියට එයාගෙ හැඩ බලන්නකො

ශලනි තාරකා කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රිය චරිතයක්.

පසුගිය කාලයේ දී ඇය පිළිබඳ වැඩි කතාබහක් ඇති වුණේ ඇගේ සුන්දර විවාහ මංගල්‍යය නිසායි.

අවුරුද්දට කහ පැහැති ඔසරියකින් සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post