News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
18

යුරේනිව මෙහෙම දැකලා තියෙනවාද?

567 Views


යුරේනිව මෙහෙම දැකලා තියෙනවාද?

යුරේනි නොෂිකා කියන්නේ ගොඩක් දෙනා ආදරය කරන ජනප්‍රියම සුරූපී නිළියක්.

ඇය කාලෙන් කාලෙට එක එක පුවත් මවන කෙනෙක්. මේ වන විටත් ඇය හැමෝගෙම සිත් දිනාගත් තරුවක් වී අවසන්.

පසුගිය දා ඇය සිත් ඇදගන්නා සුළු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා.

නමුත් මෙදා සැරේ නම් යුරේනි වෙනදා කරන විලාසිතා වලට වැඩිය වෙනස්.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post