News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
19

පුබුදු – මාෂිගේ අලුත්ම Photoshoot එක

579 Views


පුබුදු – මාෂිගේ අලුත්ම Photoshoot එක

පුබුදු චතුරංග කියන්නේ ලංකාවේ හැමෝම වයස් බේදයක් නැතුවම ආදරය කරන නළුවෙක්. ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධන කියන්නෙත් සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

ඒ වගේම මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි.

දැන් ඒ දෙපළ පුංචි දියණියකගේ මවක් සහ පියෙක්.

පසුගිය දවසක ඔවුන් දෙදෙනා ලබා ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කරන්නත් අමතක කලේ නෑ.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post