News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
22

බුවිනිගේ පුංචි පැටව් දෙන්නාගේ උපන්දිනය

526 Views


බුවිනිගේ පුංචි පැටව් දෙන්නාගේ උපන්දිනය

බුවිනි චාපා දියලගොඩ කියන්නේ ටෙලි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇගේ පුංචි සිගිත්තන් දෙදෙනාගේ පළමු උපන්දිනය පසුගිය දා සමරලා තිබුණා.

පුංචි පැටව් දෙන්නාගේ උපන්දිනය වෙනුවෙන් සුන්දර ඡායාරූපගත කිරීමක් සිදුකළා.

මේ පුංචි පැටව් දෙන්නා වෙනුවෙන් සමාජ මාධ්‍යයේ ඇය ආදරණීය සටහනක් ද එක්කර තිබුණා.

එම ඡායාරූප හා සටහන පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post