News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
24

මුතූගේ ආදරණීය පවුල

646 Views


මුතූගේ ආදරණීය පවුල

මුතූ තරංගා කියන්නේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

මේ දිනවල නම් ඇය කලා නිර්මාණවලින් නම් දැකගන්නට නොමැති වුණත් ඇයගේ නිර්මාණ තවමත් ප්‍රේක්ෂකයි වැළඳගන්නේ හරි ආදරයෙන්.

ඇය ඇගේ සැමියා සහ පුංචි පුතා සමඟ පසුගිය දා ලස්සන ඡායාරූ කිහිපයක් ඇයගේ සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. ඒ සියත තරු අවුරුදු වැඩසටහනට සහභාගී වෙමින්.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post